Skip links

දකුණු කොරියානු ජනපති යූන් සුක් අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යොල් අත්අඩංගුවට ගෙන ඇත. දකුණු කොරියානු ඉතිහාසයේ සේවයේ සිටින රාජ්‍ය නායකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා වෙනවා.

මීට පෙර ජනවාරි 3වන දින විමර්ශන කාණ්ඩායම් ඔහුවෙත ලඟා වීමට ගත් උත්සහයන් ජනාධිපති ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් විසින් වළක්වන ලදී.

2022දී ජනාධිපතිදූරයට තේරිපත් වු ඔහු දැඩි ජනතා අප්‍රසාදය හමුවේ 2024 දෙසැම්බර් 3වන දින හමුදා නීතිය හඳුන්වාදීමට ගත් උත්සහයද ව්‍යර්ථ විය.

Leave a comment

This website uses cookies to improve your web experience.